Wednesday, January 26, 2011

BWMV- Rathnapura.

R/Bambarabotuwa Wijayaba M.V - Wevalwatta.

(Since - 1924 - 09- 24)


ආරම්භය 
 පානදුර ප්‍රදේශයේ සිට ව්‍යාපාරික කටයුතු කිරීමේ අරමුනෙන්  රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයට පැමිනි අරුනෝලිස් ප්‍රනාන්දු මහතා විසින් බලන්ගොඩ විහාරස්ථානයක වැඩ සිටි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව 1924 සැප්තැම්බර්  24 දින ර/බඹරබොටුව විද්‍යාලය ආරම්භ කරන ලදී.