R/Bambarabotuwa Wijayaba M.V - Wevalwatta.
(Since - 1924 - 09- 24)
ආරම්භය
පානදුර ප්‍රදේශයේ සිට ව්‍යාපාරික කටයුතු කිරීමේ අරමුනෙන් රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයට පැමිනි අරුනෝලිස් ප්‍රනාන්දු මහතා විසින් බලන්ගොඩ විහාරස්ථානයක වැඩ සිටි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව 1924 සැප්තැම්බර් 24 දින ර/බඹරබොටුව විද්‍යාලය ආරම්භ කරන ලදී.
No comments:
Post a Comment